පොතුපිටිය පාසල් ඉදිකිරීම අතරදී පස්කන්දකට යටවී දෙදෙනෙක් මරුට

රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පාසලක ඉදිකිරීම් කටයුත්තක් අතර තුර පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
  Read More>>
Previous Post Next Post