ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මේ මස අග ලංකාවට

අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙ මේ මස අග දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බව අමෙරිකානු රාජ්‍ය  දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාව රාජ්‍ය ලේකම්වරයාගේ ආසියා - පැසිෆික් සංවාරයේ එක් ගමනාන්තයක් වේ. රාජ්‍ය ලේකම්වරයා ලබන 24 වැනිදා සිට 30 වැනිදා දක්වා ආසියා ශාන්තිකර කලාපයේ
  Read More>>
Previous Post Next Post