අද සිට මාස තුනකට කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

වැසි ජලය බැස යාමට උමං මාර්ගය ඉදිකිරීම සඳහා කැනීම් කිරීම හේතුවෙන් කුරුඳුවත්ත සහ බම්බලපිටිය පොලිස් වසම්වල මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ කුරුඳුවත්ත හා බම්බලපිටිය පොලිස් වසම්වල පිලිප් ගුණවර්ධන මාවතේ ක්‍රීඩා අමාත්‍යංශය අසළින් තුන්මුල්ල වට රවුම දක්වා, පිලිප් ගුණවර්ධන මාවත හන්දියේ සිට මහාචාර්ය ස්ටැන්ලි
  Read More>>
Previous Post Next Post