තාජුඩීන්-ලසන්ත ඇතුළු රට හෙල්ලූ ඝාතන 4ක ලිපිගොනු වහාම ලබාදෙන්න-නීතිපති

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ඝාතන හතරකට අදාළව සිදුකළ විමර්ශනවල උධෘත ගොනු වහාම තමන්ට එවන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පොලිස් බලධාරින්ට නියම කර ඇත.
  Read More>>
Previous Post Next Post