ශ්‍රී ලංකාව තුළ දුම්කොළ සහ මධ්‍යසාර විකිණීමෙන් තොර නගර 163ක් පවතින බව ඊයේ (18) කළ විමසීමකදී මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසිය. මුලතිව්, යාපනය, මාතර, ගාල්ල, හම්බන්තොට, ගම්පහ, රත්නපුරය, කෑගල්ල, කල්මුණේ, පුත්තලම, කුරුණෑගල,
Read More>>
Tags:
Trending