ශිෂ්‍යත්වය - සාපෙළ '1 වෙනියෝ' නවතී

ඉදිරියේදී පැවැත්වෙන පහේ ශිෂ්‍යත්ව සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා සමත් - අසමත් භාවය මිස ලංකාවෙන්ම පළමුවැනියා, දෙවැනියා, තෙවැනියා ආදී වශයෙන් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
  Read More>>
Previous Post Next Post