ජූලි 01 සිටි රාජ්‍ය සේවකයන්ට 2500ක අන්තර් දීමනාවක්

පසුගිය අයවැයෙන් ලබාදුන් යෝජනාවක් අනුව රාජ්‍ය සේවකයන්ට ජුලි 01 වැනිදා සිට රුපියල් 2,500ක අන්තර්  දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය.
  Read More>>
Previous Post Next Post