HomeTrending අසාද් සාලි තමා වැරදියට මාරු කළැයි නාගරික කොමසාරිස්ගෙන් පැමිණිලි yathuru6 •Thursday, May 30, 2019 0 බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ නීති විරෝධි නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා තමා කොළඹ නාගරික කොමසාරිස් ධූරයෙන් මාරු කරනු ලැබූ බවට වී.කේ.ඒ. අනුර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කරමින් සඳහන් ඇත. Read More>> Tags: Trending Facebook Twitter