HomeTrending රේල් පාරේ අඩි ගහපු අයියා මලෝ දුම්රියේ ගැටෙයි-අයියා මරුට yathuru6 •Friday, May 31, 2019 0 දුම්රිය මාර්ගයේ වාඩිවි මත්පැන් පානය කරමින් සිටි බව කියන අයිය මලෝ දෙදෙනකු කොළඹ සිට බදුල්ල බලා යමින් තිබූ ශීඝ්‍රගාමි තැපැල් දුමිරියේ ගැටිමෙන් අයියා මරණයට පත්වී මල්ලී කෙසේ හෝ දිවි බේරාගෙන ඇතැයි මීරිගම පොලිසිය කියයි. Read More>> Tags: Trending Facebook Twitter