ධනපති පරිත්‍යාග ගලා එයි -දේවස්ථානය යළි පිහිටුවනවා - ප්‍රංශ ජනපති කියයි


අද ප්‍රංශයේ පැරිස් නුවරදී ගිනිගෙන විනාශවූ වසර 850 ක් පැරණි Notre-Dame දේවස්ථානය පැවති ආකාරයෙන්ම යළි ප්‍රතිෂ්ඨාපණය කරන බව ප්‍රංශ ජනපති එමැනුවල් මැක්‍රොන් ප්‍රකාශ කර තිබේ.
  Read More>>
Previous Post Next Post