HomeTrending බස්නාහිර පුද්ගලික බස් 01දා සිට ළා නිල්පාට විය යුතුයි yathuru6 •Wednesday, March 27, 2019 0 බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන බලපත්‍රලාභී පෞද්ගලික බස් රථවල වර්ණය ලා නිල් පාට විය යුතු බවට පවතින නීතිය අප්‍රේල් පළමුවැනිදා සිට බලාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා ඊයේ (26) පැවසීය. Read More>> Tags: Trending Facebook Twitter