රෝහිත ටට්යානා මංගල්ලෙට රනිලුත් ඇවිත්

අද තංගල්ලේදී පැවැත්වෙන රෝහිත ටට්යානා විවාහ මංගල අවස්ථාවට අගමැති රනිල්ද සහභාගී වීය. ජනපති මෛත්‍රී විදේශගතව සිටින නිසා සහභාගී නොවීය.

Previous Post Next Post