ජනපති සහ බැසිල් රාජපක්ෂ අතර පැය එකහමාරක විශේෂ සාකච්ඡාවක්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා බැසිල් රාජපක්ෂ අතර ඊයේ රාත්‍රියේ වි‍ශේෂ සාකච්ඡාවක් පැවතී තිබේ.

පැය එකහමාරකට අධික කාලයක් එම

සාකච්ඡාව පැවැත් වුනු බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා සදහන් කරන ලදි.
එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවූ බව ගම්මංපිල මහතා දන්වා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පෙර පාර්ලිමේන්තුව විසුරවීමේ ගැසට්ටුව ජනපති ඉල්ලා අස්කරගන්නා බවට එක් ‍පසෙකින් ආරංචි පැතිර තිබෙන අතර අනිද්දා 5 මහින්ද අගමැති ධූරයෙන් ඉවත් කරන යෝජනාවක් ගෙන ආවොත් තමන් එකඟවන බවට ටීඑන්ඒ වෙත ජනපති දන්වා තිබීමේ ආරංචියක්ද පවතී.
Previous Post Next Post