විජේදාස රාජපක්ෂ රනිල් හැර නොයන බවට මුද්දර උඩ අත්සන් කරලා පැන්නේ


විජේදාස රාජපක්ෂ ඇමති ධූරයක් ලබා ගැනීම සඳහා නව රජය වෙත ගමන් කළේ
එජාපයට

බොරු කරමින් බවත් ඔහු නව ඇමති ධූරයේ දිවුරුම් දීමට පෙර අරලියගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට පක්ෂපාතී බවට හා එජාප රජය හැර නොයන බවට දිවුරුම් ප්‍රකාශයක මුද්දරයක් උඩ දිවුරා සටහනක් තබා තිබෙන බවත් හිටපු ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවට එම දිවුරුම් ලේඛනයද රැගෙන ආවේය.

Previous Post Next Post