බත්තරමුල්ල කූල් ප්ලැනට් ගිනිගනී (video)


බත්තරමුල්ල පැලවත්තේ පිහිටි කූල් ප්ලැනට් නිමි ඇඳුම් සාප්පු සංකීර්ණයේ අද 11 දහවල් හටගත් ගින්නක්
පිළිබඳ වාර්තාවෙයි.

මේ වනවිට ගින්න යාබද ටයර් කඩයක් ඇතුළු ගොඩනැගිලි කිහිපයකම දක්නට ලැබෙන බවත් ගින්න ඇරඹුනේ කෙසේද කොතනින්ද යන්න පැහැදිලි නැති බවත් වාර්තාවේ. මෙි වනවිටත් ගිනි නිවන රථ ගින්න මැඩ පැවැත්වීමට උත්සාහයක යෙදේ.

Previous Post Next Post