මෙවර ශිෂ්‍යත්වෙ ප්‍රතිඵල199 ක 1 වැනියො දෙන්නයි 198 ක 2 වැනියො දෙන්නයි

https://www.gossiplankanews.com/2018/10/grade-5-exam-2018-results-top.html
ද නිකුත් වූ 2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ස්ථානය සිසු දරුවන් දෙදෙනෙකුටත් දෙවැනි ස්ථානය දෙන්නෙකුටත් හිමිවීම විශේෂිතය.
1 වන සම ස්ථාන දෙක (ලකුණු 199)
පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ
බුමිත් මෙත්මුල විතානගේ සහ

වේයන්ගොඩ ශාන්ත මේරි විද්‍යාලයේ කේ. සනුප දිමත් පෙරේරා
2 වන සම ස්ථාන දෙක (198)
මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලයේ සේනුජි හෙට්ටිආරච්චි
යාපනයේ හින්දු ප්‍රථමික විද්‍යාලයේ එම්. තිගොලොලිබවන්.
3 වන ස්ථානය (197)
සිවපුරම් ප්‍රාථමික විද්‍යාලය වවුනියාව බී හරිති කන්සුජා 

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 168ක් බව  විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇත.
Previous Post Next Post