වින්ඩොස් 10 - ඔක්තෝබර් දැවැන්ත යාවත්කාල කිරීම අද (3)


ලෝකය පුරා මිලියන 700 කට වැඩි පරිගණකවල මෙහෙයමු පද්ධතිය ලෙස භාවිත කරන වින්ඩෝස් 10 සංස්කරනයේ 2018 ඔක්තෝබර් ප්‍රධාන යාවත් කාල කිරීම අද (3) නිකුත් කරන බව මයික්‍රෙසාෆ්ට් සමාගම නිවේදනය කර තිබේ.

ඒ අනුව එම මෙහෙයුම්

පද්ධතිය භාවිත කරන පරිශීලකයින්ට යාවත් කාලකිරීම් මුහුණත වෙත පිවිස නව පිහිටුවාගැනීම සිදු කළ හැකිය.
මෙම යාවත් කාල කිරීම පස්‍රගය අප්‍රේල් මස සිදු කළ වෙනස් කමින් පසු වසරේ සිදුවන දැවැන්තම වෙනස්කම් සහිත එක වනු ඇතැයි එම ආයතනය දන්වා ඇත.
නැවත මෙවැනි යාවත්කාල කිරීමක් සිදකරන්නේ 2019 මාර්තු මස බවත් එම ආයතනය දන්වා ඇත.
නව යාවත් කාල කිරීම සමග විශේෂාංග කිහිපයක්ද අලුතින් එක්වන බව වාර්තා කර තිබේ. ඒවා පහතින්
new cloud-powered clipboard
new extensions for both Chrome and Firefox that will allow the rival browsers to plug into the Timeline feature
Phone app designed as a companion app to more closely align Android and iOS to Windows 10
Microsoft Launcher on Android will also gain access to Timeline, allowing you to sync more actions and content from an Android phone to a Windows 10

more details
https://www.theverge.com/2018/10/2/17921988/microsoft-windows-10-october-2018-update-release-date-download
Previous Post Next Post