මහජන මුදලින් නඩත්තු වන මන්ත්‍රීවරියකගේ පුතකු තම නිවසට විදුලිය හොරෙන් රැගෙන තිබිම තරමක් විශේෂය.මෙම සොරකම කර ඇත්තේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ පුතෙකි.
14දා පස්වරුවේ සැකකාර එම පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත් වූයේ
-කේ.වී.බණ්ඩාර-
Tags:
Trending