මහනුවර තාප්පයක් කඩා වැටී වාහන රැසක් යට වෙලා

 අධික වර්ෂාවත් සමග මහනුවර වඩුගොඩපිටිය විදිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත්
ඉඩමක පිහිටා ඉදිකර තිබු තාප්පයක්

කඩා වැටීමෙන් එම මාර්ගයේ නවතා තිබු මෝටර් රථ රැසකට දැඩි හානි සිදුව ඇත.
ඊයේ සවස 6.33ට පමණ මේ අනතුර සිදුව ඇති අතර මේ අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැත.







Previous Post Next Post