පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා මුදල් නොමැති බව කී බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපනයට වෙන්වූ මුදළින් නිලධාරීන් 40 දෙනෙකුට විදෙස් සංචාරයකට මුදල් වෙන්කර ඇතැයි ගුරු විදුහල්පතිවරු සඳහන් කරති.
මෙම 40 දෙනාට වියටිනාමයට යෑමට මුදල් වෙන්කර තිබෙන බවත්, අද (17දා) දිනයේදී එම පිරිස විදේශගත වීමට නියමිතව තිබුණද එය කුමන හෝ කරුණක් නිසා වැළකී ගොස් තිබෙන බවත් එම පිරිස් පෙන්වා දෙති.
බස්නාහිර පළාත් අධ්‍යාපන
-ඉන්දික හේවාවිතාරණ-
Tags:
Trending