ජාතික රූපවාහිනියේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි


ජාතික රූපවාහිනී සේවයේ සභාපති රවී ජයවර්ධන මහතා හදිසියේම සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ

ලිපිය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත යොමුකර ඇත.

පෞද්ගලික හේතුවක් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
Previous Post Next Post