රාජකීය මංගල්‍යය වෙනුවෙන් බිකිනි කලිසං විලාසිතා වෙළෙඳපොළට

 පසුගියදින එංගලන්තයේ පැවැත්වූ ලෝක අවධානය දිනාගත් මෙගන් හැරී රාජකීය මංගල්‍යෙයන් පසු
ඔවුන්ගේ ඡායාරූප සහිත විලාසිතා වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇති බව විදෙස් ව්‍යාපාරික පුවත් වාර්තා කරයි.
මේ සමග පළවන්නේ ඒ වෙනුවෙන් නිර්මාණය වූ පිහිනුම් ඇඳුම් කිහිපයකි.





Previous Post Next Post