ටෙල් අවිව් විරෝධතාවයට ලේ බෝනික්කො දොරකඩ

අප්‍රිකානු සරණාගතයින්ගේ නිරන්තරයෙන් පිටුවහල් කිරීමට එරෙහිව උද්ඝෝෂනයක යෙදුනු පිරිසක් ඊශ්‍රයාල ටෙල් අවිව් ආගමන විගමන නිලධාරීන්ගේ කාර්යාල දොරටුවේ කෘත්‍රීම 'රුධිරයෙන්' නැහැවුණ බෝනික්කන් තබා යාමේ අමුතු දසුනක් ඊයේ වාර්තා විය.
Previous Post Next Post