මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිතව පසුගියදා හටගත්
ගින්නට හේතුව මීතෙන් වායුව ඉහළ යාම බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත්, කුණු කන්ද සම්බන්ධයෙන් දෛනිකව මධ්‍යම ඉන්ජිනේරු කාර්යාංශය මගින් පරික්ෂා කිරිම් සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
මීතොටමුල්ල කුණු කන්ද ස්ථාවර කිරිමේ කටයුතු ඉදිරි මාස තුළ ආරම්භ කරන බව ද ලේකම්වරයා සඳහන් කළේය.
ඔහු පැවසුවේ ලෝක බැංකු ආධාර යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ය.
මේ වන විට ජාත්‍යන්තර විද්‍යාඥයින්ගේ උපදෙස් මත ඒ, පිළිබඳ සැලසුම් සකස් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
Tags:
Trending