ලස්සන ලෝකයක් හදන්න, කාලයට අභියෝග කරන්න, ඉතුරු වෙච්ච පුංචිම පුංචි ජීවයත් ඇති -සමනලී ෆොන්සේකා

gossiplanka image 2
සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ කියන්නේ හැමෝම ආදරය කරන යුවලක්.


ඉතින් ඊයේ ඔවුන්ගේ ආදර කතාවට හරියටම වසර නමයක් ලු..


ඒ නිසා ඔහු වෙනුවෙන් ඇය මුහුණුපොතට ආදරණීය සටහනක් එක්කරලා තිබුණා…

gossiplanka image 1
Previous Post Next Post