ප්‍රේමණීය වූ ඒ දෙන්නාගේ ආදරය

 


රෙබෙකා දිල්රුක්ෂි කියන්නේ පුංචි තිරයේ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්.. 


ඇය මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා ගොඩක් කල් වුණාට, ටෙලි නාට්‍ය හරහා ඇය ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ මෙන්න මේ කාල වකවානුවේදි කිව්වොත් හරියටම හරි..


හිරු තිරය හරහා අතිශය සුපුරුදු චරිතයක් වන මේ රංගන ශිල්පිනිය , මෙන්න මේ විදිහට ආදරණීය ඡායාරූප පෙළක් අරගෙන තිබුණේ ඇගේ සැමියා එක්කයි..


කවදත් නොවෙනස් ඒ දෙන්නගේ ආදරේ ඒ ඇස්වලින්ම හොඳින්ම පේනවා නේද කියලා බලන්නකෝ.




Previous Post Next Post