මේදා ජයරත්න කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන කලා ශිල්පිනියක්..
ඇය රංගනයට පමණක් සීමා වෙච්ච කෙනෙක් නෙමේ නිවේදනයෙනුත් බොහෝ දෙනෙක්ට සමීප වුණ චරිතයක්...
ඔන්න ඉතින් ඇගේ උපන්දිනේ පසුගිය දවසක යෙදිලා තිබුණා.. බේදට ආදරේ කරන සමීපතම ඉන්නෙක්ට ඇය මෙදා ඇගේ උපන්දිනය සමරලා තිබුණු අපූරුව මෙන්න මේ විදිහට මේදා ඇගේ සමාජමාධ්‍ය පිටුවලට එක් කරලා තිබුණා..
බලන්නකෝ,ඇගේ ලස්සන ඇත්තටම මේ නම් රහසක් කොහොමද ඇය මේ වගේ එන්න එන්නම තරුණ වෙන්නේ..?