උපන්දිනය දවසේ පියුමි මේ ගියේ කොහේද..?


 

ඇගේ උපන්දිනය.. ඉතින් කවුරුත් දන්නවා නේ පියුමි කියන්නේ අන්න ඒ දවස ගොඩක් විශේෂ කරගත්ත කෙනෙක්..


ඉතින් ඔන්න මෙදා සැරේ ඇගේ උපන්දිනය දවස උදා වෙනවාත් එක්කම ඇය ගිහින් තිබුණේ පූජනීය ස්ථානයකට..


ඇයට ඒ ආශිර්වාදය ගොඩක් වටිනවා කියලා හිතපු නිසා වෙන්න ඇති පියුමි ඇගේ සැමියා වගේම ළඟම හිතමිතුරන් කිහිප දෙනෙක් එක්ක කැළණියේ රජමහවිහාරයට ගිහින් තිබුණේ..


ආගමික වතාවත්  ඉටු කරලා ඒ ආශිර්වාදය ලබාගන්න අමතක නොකළ පියුමි මෙන්න මේ විදිහට ඒ අවස්තාවේ ගත්ත ඡායාරූප පෙළක් ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා.. 




Previous Post Next Post