රංගන ලෝකයේ කා අතරත් අතිශ්‍යය ආකර්ශණීය යුවලක් තමයි සචි වගේම දුශේනි කියන්නේ..
ඒ දෙන්නාගේ ජීවිතේ හරි ලස්සනම කාලෙක ඒ අයට ඒ අයව මුණ ගැසෙනවා.. ඉතින් හැමදාමත් වගේ සතුටින් ආදරයෙන් ඉන්න සචින්ගේ උපන්දිනය දවසේ ඇය ගොඩක් පුදුම කරන්න දුශේනි ගොඩක් දේවල් සුදානම් කරලා..
සචින්ගේ මෙදා ගෙවුණු උපන්දිනය ඔහුට ගොඩක් විශේෂ වෙන්නේ ඇගේ ආදරයත් මදි නැතුව එදා දවසේ ඔහුට ලැබුණ නිසා වෙන්න ඇති.. මෙන්න බලන්නකෝ ඒ දෙන්නාගේ ලස්සන ආදර කතාවේ ඒ ලස්සන දවස ගෙවිලා ගිය අපූරුව මෙන්න..