කාගේත් අපූරු ඡායාරූප කැමරා කාචයට හසුකරගන්නා ඇය මෙදා උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මෙහෙමයි..



මේ කියන්න යන්නේ ඇය ගැනයි.. ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන ප්‍රසිද්ධ කලාතරුවල ඡායාරූප කැමරාකාචයට හසු වෙන්නේ ඇගේ අතින්..


ඇය නමින් රැෆෙල්ලා ප්‍රනාන්දු.. ඊයේ ඇයට ගොඩක් විශේෂ දවසක්.. ඇගේ උප්නදිනය යෙදිලා තිබුණ ඊයේ දිනය ඇයට කවදාවත් අමතක නොවන දවසක් කරන්න මෙන්න මේ විදිහට ඇගේ ළඟම  ඉන්න අය එකතු වෙලා..


Galle Face Hotel එකේදී තමයි එයාලා මේ සුන්දර මොහොත ගත කරලා තිබුණේ..


ඉතින් එහිදී ගත්ත ලස්සන මතක සටහන් කිහිපයක් රැෆෙල්ලා මෙන්න මේ විදිහට සමාජමාධ්‍යවලට එකතු කරලා තිබුණා.. ඒ ඇගේ හිතවතුන්ට ස්තූතිවන්ත වෙන ගමන්.. 




Previous Post Next Post