කුළුඳුල් සිහිනයට දින ගණින දීපිකා සහ රන්වීර්..

 


දීපිකා පදුකෝන් - රන්වීර් සිං, ලොවක් ආදරය කරන බොලිවුඩ් තරු යුගලයක්.. 


මොවුන් දෙදෙනාට මේ ගෙවෙන කාලය හරි විශේෂයි..


කුළුඳුලේ මව්පිය පදවි ලබන්න සූදානමින් ඉන්න මේ දෙන්නා ඔන්න ඒ මතක හැමදාම රැදෙන්න අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා...


කොහොම වුණත් මේ මාසය අවසන් වෙන්න ප්‍රථම දීපිකා මව් පදවිය ලබන්න සූදානමින් ඉන්න බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.. 





Previous Post Next Post