සුබ උපන්දිනයක් තාත්තා - පියා වෙනුවෙන් ජනිත් එක්කළ ආදරණිය සටහන




ආනන්ද වික්‍රමගේ ඒ නම නොදන්න කෙනෙක් නැති තරම්....කාලයක් සිංහල සිනමාවට වගේම ටෙලි නාට්‍ය කලාව තුළ නොමැකෙන සලකුණු එක්කර චරිතයක් බවට පත්වුණු ඔහු කලාවේ මුල් පුරුකක් කියලා හඳුන්වා දෙන්නත් පුළුවන්.


ඔහුට අද දවස ජීවිතයේ තවත් වැදගත් සුවිශේෂී දිනයක්.ඒ සුවිශේෂී දිනය වෙනුවෙන් ජනිත් අද මෙන්න මේ වගේ සටහනක් තමයි එකතු කරලා තිබුණේ....



Previous Post Next Post