මේ දවස්වල කවුරුත් කතාවෙන දේශානිගේ අලුත්ම ෂුට් එක



දේශානි නෙහාරා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක්.. ඇය ඇත්තටම ගොඩක් ලස්සන රූපයකට හිමිකම් කියන තැනැත්තියක්..ඒ වගේම තමයි මේ දවස්වල හිරු තිරය හරහා කාටත් ඇය සුපුරුදු චරිතයක්..


ඉතින් මෑතකදී දේශානි කරපු ලස්සන ෆොටෝ ෂූට් එකක් මෙන්න මේ විදිහට දැකගන්න පුළුවන් වුණා.. මෙන්න බලන්නකෝ ඇගේ ලස්සන්න..




Previous Post Next Post