සින්ඩරෙල්ලා වගේ ලස්සනට ඇඳගෙන එමාෂා කරපු ෆොටෝ ෂූට් එක මෙන්න



එමාෂා සෙනෙවිරත්න කියන්නේ නවක ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක්. දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ඇය අතිශයින් ජනප්‍රිය වුණා.


එන්න එන්නම හැඩවෙන එමාෂි, මෙදා සැරේ ඇගේ උපන්දිනයට ලස්සනම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා.


නිල්පාට ලස්සන ගවුමකින් හැඩ වෙච්ච ඇය හරියට නිකං සින්ඩරෙල්ලා වගේමයි නේද කියලා බලන්නකෝ.




Previous Post Next Post