දිනක්ෂි කොහේද මේ තනියම ගිහින් තියෙන්නේ?

 


දිනක්ෂි කියන්නේ කොහොමත් සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක් නේ..


ඒත් එක්කම ඇයටම වෙන් වෙච්ච නිදහස් ලෝකෙක මොහොතකට ජීවත් වෙන්න ආස වුණ ඇයට මේ වෙලාවෙනම්  එක්කට කිසිම බාධාවක් නැහැ වගේ.. ඉතින් දිනක්ෂි girls only පාටි එකක්ට ගිහිල්ලා.. බලන්නකෝ කොහේද ඒක තියෙන්නේ කියලා..


මුහුදු හුලඟ එක්ක එදා දවස ඇය ගොඩක් සතුටින් ගත කරලා වගේ නේද..? මේ බලන්නකෝ ඒ වෙලාවේ ගත්ත ඡායාරූප පෙළ... 




Previous Post Next Post