මියැසි සංදීපනි ඇගේ උපන්දිනය වෙනස්ම විදියකට සමරලා



කවුරුත් ආසන්නයේ අපේ උපන්දිනවලට ලස්සන ලස්සන ෆොටෝ ෂූට් කරන්න..ඒක දැන් trend එකක් වෙලා.. 


ඒ අතරිනුත් විශේෂ උපන්දින යෙදුනාම සාදවලට වගේම තැනක් මේ ෆොටෝ ෂූට්වලටත් ලැබෙනවා..මියැසි සන්දීපනී... ඇය කලාවත් එක්ක ජීවත්වෙන සුරූපී සරාගී යුවතියක් කියල හඳුන්වල දෙන්න පුළුවන්..මියැසි තමන්ගේ තිස් වෙනි උපන්දිනයට මෙන්න මේ විදිහේ වෙනස් හැඩයක් එක්ක ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..




Previous Post Next Post