අයියෝ සාමි ගීතය වෙනුවෙන් සනුකට සහ වින්ඩිට ඉන්දියාවෙන් සම්මානයක්




සනුක වික්‍රමසිංහ සහ වින්ඩි ගුණතිලක කියන්නේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය චරිත දෙකක්නේ. ඒ වගේම තමයි ඔවුන් දෙදෙනාගේ ගීත නිර්මාණවලටත්  ආදරය කරන අය බොහෝමයි.


ඒ වගේම තමයි මෑතකදි ඔවුන් දෙදෙනා එකතු වෙලා කරපු " අයියෝ සාමි " ගීතයට මෙරටින් වගේම  අසල්වැසි ඉන්දියාවෙන්ද ඉතාමත් ඉහල ප්‍රතිචාර ලැබුණා.ඒ ප්‍රතිචාරවලට අමතරව ඔවුන් දෙදෙනාටම සම්මානත් හිමි වෙලා.


ඒ ඉන්දියාවේ පැවති 16th Annual Edison Awards, සම්මාන උළෙලේදීයි.එහිදී  "Sensational Song of the Year 2023" ලෙස " අයියෝ සාමි " ගීතය සම්මානයෙන් පිදුම් ලැබුවා.




Previous Post Next Post