කාලයක් යනතුරු නැවත අප මෙසේ හමු නොවේවි - රහල් රට හැර ගියාද?

 


රහල් අල්විස්  කියන්නේ වර්තමානයේ සිටින ජනප්‍රිය ගායකයෙක් සහ හොඳ ව්‍යවසායකයෙක්.


නිරන්තරයෙන් ඔහු ගැන සමාජයේ කතාබහට ලක්වෙන්නේ ඔහුගේ කෙළින් කතාව නිසාවෙන්.ඒ වගේම රහල්ගේ කෙළින් කතාව නිසාම ඔහු සමාජයෙන් බැනුම් අසන ප්‍රමාණයද වැඩියි.එත් රහල් අද සිය මුහුණු පොතට සටහනක් කර තිබුණා.





Previous Post Next Post