අම්මයි තාත්තයි එකතු වෙලා කායාගේ උපන්දිනයට කරලා තිබුණ වෙනස්ම ෆොටෝ ෂූට් එක



නිවේදිකාවක්.ඒ වගේම ඇය හඬ කැවීම් ශිල්පිනියක් හැටියටත් කටයුතු කළා.මේ වෙද්දී ඈ විවාහ වෙලා සිඟිත්තියකගේ ආදරණීය මවක් බවට පත් වෙලා.ඒ නිසාම ඈ රංගනයට සමු දුන් බව තමයි දැන ගන්න ලැබුණේ.පුංචි kaya කියන්නේ දැන් ඒ දෙන්නාගේ මුළු ලෝකයමනේ.

කොහොම වුණත් දැන් මේ දෝණිත් නොදැනම ටික ටික ලොකු වෙනවා.අම්මාගේ හුරතලී , තාත්තාගේ මුළු ලෝකෙමයි වුණ පුංචි kayaගේ දෙවැනි උපන්දිනය අමතක නොවන මතක අතරට එකතුවෙලා තිබුණෙ මෙන්න මෙහෙමයි.




Previous Post Next Post