සුරූපී නිලි දේශානි කරපු සරාගීෆොටෝ ෂූට් එක

 


හැමදාමත් එක වගේ එකම පසුතලවල ෆොටෝ ෂූට් හරිම ඒකාකාරී නේද...?ඒත් මේ කියන්න යන්නේ අලුත් අවුරුද්දේ කරපු අලුත් වෙනස් විදිහේ වැඩක්...


ඇය දේශානි හෙහාරා.. කවුරුත් ආදරය කරන සරාගී රංගන ශිල්පිනියක්..මේ කියන්න ඇයත් එක්ක කතු වෙලා ලක්මාල් සිංහාරගේ නව වසරේ කරලා තිබුන වෙනස්ම විදිහේ වැඩක් ගැන..


මේ ඡායාරූප පෙළත් එක්ක ලක්මාල් නම් කියලා තිබුණේ මෙන්න මේ වගේ දෙයක්..මේ අවුරුද්දේ ලස්සනම වෙනස් නිර්මාණ ගොඩක් ලබාදෙන්න පොරොන්දු වෙනවා කියලායි... 




Previous Post Next Post