අමාරුයි තමයි, හැබැයි බැහැයි කියල දෙයක් නෑ - සෙනාලි ෆොන්සේකා

 


අපි හැම වෙලාවකම  ඉලක්කයක් , අරමුණක් ඇතුව කටයුතු කරන්න ඕන..ඒ වගේම සැලසුමක් ඇතුව වැඩ කළාම තමයි අපි කාගේ  වුණත් ජීවිත සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ.. 


ඉතින් සෙනාලි මේ කියන්නේ ඒ වගේ කතාවක්... බලන්නකෝ උදා වුණ නව වසර සරු කරගන්න ඇය කියපු කතාව...


"2024 මට සුවිශේශී අවුරුද්දක් වෙවී කියා මට විශ්වාසයී!! ඔබත් ඔබේ ජිවිතේ ගැනත් ඒ විදිහට විශ්වාසය තියන්න...අමාරුයි තමයි, හැබැයි බැහැයි කියල දෙයක් නෑ... ඔයාගෙ අනාගතය වෙනුවෙන් 2024දි Positive mindset එකක් තියගෙන ගෙමක් ගහන්න...එතකොට 2023දි දැනුනෙ නැති හයියක් 2024දි ඔයාටත් දැනෙයි..."




Previous Post Next Post