2023 අවසන් වෙන්න කළින් ශනූ යාළුවොත් එක්ක එකතු වෙලා කරපු දේ මෙන්න





ඇය ගොඩක් මේ වගේ වැඩ කරන්න කැමැත්තක් දක්වන තරුණියක්..සමහර වෙලාවට සමහර මිනිස්සුන්ට අපි හැමෝටම ලැබෙන අත්දැකීම් ලබන්න තියෙන අවස්ථාව ගිලිහිලා යන්න පුළුවන්...මේ කියන්නේ අන්න එහෙම කට්ටියක් ගැන කතාවක්...


දුර ඈත ඉඳන් කොළඹ ආව පුංචි පැටව් ටිකක් එකතු කරගෙන එයාලා වෙනස් විදිහට ඒ අයට සංග්‍රහ කරන්න , ඒ අය ඒක කාලෙ ගත කරන්නේ ශනූ වගේම ඇගේ යාළුවෝ පිරිසක් එකතු වෙලා...ඉතින් ඒ අවස්ථාවේදී ඒ ආපු පොඩිත්තෝ එක්ක සතුටු වෙච්ච විදිහ ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා..









Previous Post Next Post