සදනි පියත් එක්ක ආදරයක


සදනි ප්‍රනාන්දු කියන්නේ තාරුණයේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රියම නිළියක්.
සදනිට ආදරේ කරන ප්‍රේක්ෂකයන් ගොඩක් ඉන්නවා. ඇය නම් ලංකාවේ ලස්සනම නිළිය කියන්න පුළුවන්.

මොකද ඒ තරම්ම ඇය ලස්සනයි.

ඇගේ ලස්සන ගැන නම් කියන්න වචන නෑ. පංච කල්‍යාණිය උපරිමයෙන්ම තියන නිළියක් විදියට ඇයව හදුනගන්න පුලුවන්.

සදනිගේ අලුත්ම විස්තර දැනගන්නත් සදනිගේ ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නවා.

ඉතින් සදනි එයාගේ ෆේස්බුක් පිටුවට අලුත් අලුත් ජායාරූප යොමු කරන්නත් අමතක කරන්නේ නෑ.

සදනි තරුණ පිරිමි ළමයින්ගේ සිහින කුමරිය වුණත් ලංකාවේ ඒ අදහස නම් ඔවුන්ට අත් හැරගන්න වෙලා.

ඒ පියත් රාජපක්ෂ නිසා.

ඒ දෙන්නගේ ආදර කතාවත් හරිම ජනප්‍රියයි. දෙන්නම ලගදිම විවාහ ජීවිතයකට යන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි ආරංචිය තියන්නේ.

ඉතින් අපි බලාගෙන ඉමු මේ දෙන්න ඉක්මනින්ම විවාහ වෙනකල්.






Previous Post Next Post