නත්තලට පුංචි පොඩ්ඩෝ වට කරගෙන සෙනාලි කරපු වැඩේ මෙන්න

 


අපි හැමෝටම ජීවිතයේ සුවිශේෂ වෙච්ච දවස් තියෙනවා..ඒ ඒ දවස් සමරන්න අපි හැමෝම කැමති විදිහකට කාලය වෙන් කරගන්න අපි කවුරුත් අමතක කරන්නේ නැහැනෙ..සමහර අය යාළුවොත් එක්ක එකතුවෙලා සතුටු වෙනකොට තවත් සමහර අය තෝරගන්න තමන්ගේ පවුල..


ඒත් එක්කම අපි තවත් ගොඩක් ආදරේ කරන ආස කරන මෙන්න මේ වගේ පොඩ්ඩො ටිකක් වට කරගන්න පුළුවන් වුණොත්..එදාට දැනෙන සතුට කොහොම වෙන්න පුළුවන්ද..? ඉතින් මේ බලන්නකො පුංචි හිත්වල සතුටු දෝරේ ගලා ගිය ඒ ලස්සන නත්තල් සාදයේ අපූරුව..සෙනාලිත් හරියට ඒ කාලෙට ගිහින් වගේ හැඟීමක් මේ පුංචි යාළුවොත් එක්ක එකතු වෙලා ඉන්නකොට ඇයටත් දැනෙනවා ඇති..




Previous Post Next Post