ආයෙමත් ආදරයෙන් ළං වුණ ඒ දෙන්නාගේ ජීවිතයේ මේ ගෙවෙන්නේ වසන්ත කාලයද?

 


අපි කවුරුත් ආදරය කරන කලාතරු යුවලක් තමයි යශ් වීරසිංහ සහ අනුරාධා එදිරිසිංහ කියන්නේ...


ඉතින් ඒ දෙන්නාගේ ගොඩක් ආදරණීය ඡායාරූප කීපයක් මේ දවස්වල සමාජමාධ්‍යවල සැරිසරනවා..මේ දෙන්නා ඇත්තටම මේ වගේ ආදරණීය ෆොටෝ ෂූර් එකක් කරලා තිබුණේ නත්තලට දින කීපයකට කළින් නේ..මේ බලන්නකෝ ඒ දෙන්නාගේ ලස්සන.. 




Previous Post Next Post