පින්කම් ගොඩක් කරගන්න හිතාගෙන ඒ දෙන්නා කතරගම ගිහින්

 



අනූෂා දමයන්ති කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිප්ලිනියක් වගේම නර්තන ශිල්පිනියක්...ඉතින් අනූෂා විවාහපත් වුණේ මේ මෑතකදි නේ..කොහොම වුණත් අවුරුදු ගාණක ආදර සම්බන්ධයකින් පස්සේ එක වහලක් යටට වුණ මේ දෙන්නා දැන් ගෙවෙන හැම තත්පරේකම ඉන්නේ සතුටෙන්..


ඒ වගේම සැහැල්ලුවෙන්.. මේ දෙන්නා පසුගිය දවසක කතරගම පුදබිම වැඳලා ආශිර්වාද ලබාගෙන තියනවා.. ඒත් ඒ දෙන්නාගේ අරමුණ මේ  උතුම් බිම වැඳපුදාගෙන එන එක විතරක්ම නෙවෙයි..ඊටත් වඩා ගොඩක් පින් එකතු කරගන්න මේ ගමනේදී එයාලාට පුළුවන් වෙලා..ඒ වගේම තමයි, මේ ගමනට හැමදාමත්වගේ  අනූෂාගේ සෙවනැල්ල වගේ ඉන්න ඇගේ  අම්මාත් එකතු වෙලා.. මේ බලන්නකෝ ඒ ගමනේදී එයාලා ගත්ත ලස්සන ඡායාරූප පෙළ... 




Previous Post Next Post