සාරංග - දිනක්ෂි කරපු අලුත්ම වැඩේ මෙන්න

 


හැම වෙලවකම ඒ දෙන්නාගේ ඡායාරූප මොන තරම් සමාජ මාධ්‍යට එක්කළත් මේ වගේ ඡායාරූපවල තියෙන්නේ නම් අමුතුම ලස්සනක් කියලා මේක දකින් ඔබටත් හිතේවි...   මේ ඉතින් එයාලාට ගොඩක් විශේෂ කාලයක්..වසරක අවසානයක් කියන්නේ නත්තල් සිරියෙන්, නත්තල් සතුටෙන් හැමෝගේම සිත් පිනා ගිය කාලයක් නේ.. මේ සාරංග - දිනක්ෂි මොකටද සූදානම් වෙන්නේ..


ඉතින් මේ මාසේ පටන් ගත්ත දවසේ ඉඳලාම ගොඩක් කාර්‍යබහුල වුණ ඒ දෙන්නා ඇත්තටම මේ වගේ ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණෙත් ගොඩක් කාලෙකට පස්සේ...කොහොම බලන්නකෝ ඒ දෙන්නාගේ ලස්සන.. 





Previous Post Next Post