වනිඳුව මිලට ගත්ත එකට වැඩියෙන්ම සතුටු වුණේ කවුද දන්නව ද?


2024 ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (19) ඩුබායිහි දී පැවැත්විණ.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංගව සන්රයිස(ර්)ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබේ.
ඒ අමෙරිකානු ඩොලර් 181,000කට ය.
එම පැවති ක්‍රීඩක වෙන්දේසිය ලෝකයේම අවධානය දිනාගන්නට සමත් විය.
එහිදී සමාජ මාධ්‍ය තුළ කා දෙනා අතරත් වැඩි කතා බහට ලක් වුණ යුවතියක් ඉන්නවා.ඒ තමයි  කාව්‍යා මාරන්.
 Sunrisers Hyderabad කණ්ඩායමේ සම හිමිකාරිනිය වන්නේ ද ඇය වන අතර ඇයගේ පියා Sun Group හිමිකරු Kalanithi Maran වේ.
ඔහුට දකුණු ඉන්දියාවේ විශාල වශයෙන් මාධ්‍ය ආයතනයක් හිමියි.
ඒ වගේම ඔහුට චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් ද තිබෙනවා.



Previous Post Next Post