බුවිනි දියලගොඩ සිය දරු දෙදෙනාගේ ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හරියි

 


බුවිනි චාපා දියලගොඩ කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්.. බුවිනි පසුගිය දවසක උතුම් මව් පදවිය ලැබුවා කියන එක මේ වෙද්දී හැමෝම දන්නවා නේ.. ඉතින් ඒ දෙන්නා ගොඩක් ආදරයෙන් තමයි මේ පුංචි පැටව් දෙන්නාව රැකගන්නේ.. කොහොම වුණත් මේ වෙනකොට බුවිනි ටිකක් රංගනයෙන් ඈත් වෙලා..

ඒ ඉතින් මේ දෙන්නා එක්ක කාලය ගත කරන කොට ඇය ගොඩක් කාර්‍යබහුල වෙන නිසා නේ.. කොහොම වුණත්, කවුරුත් ආසාවෙන් බලාගෙන හිටපු බුවිනිගේ පොඩ්ඩෝ දෙන්නාගේ හැඩ මේ බලන්නකෝ..ඒත් එක්කම ඇය ගොඩක් ආදරණී‍ය සටහනක් ඒ ඡායාරූප එක්කම එකතු කරලා තිබුණා...


"දිනූ හැම දේ පැරදුනත් මා ..

දිනා දෙන්නම් ඔබේ පැතුමන් ..

මෙතැන්සිට මේ සසර කොතරම් දුර උනත් මා ..

එක්ක යන්නම් .."






Previous Post Next Post