සුපිරි දමිළ නළු ප්‍රභූදේවා සමඟ බෙදාගත් අත්දැකීම ගැන අසංකි කිව්ව කතාව මෙන්න..

 


දමිළ සිනමාව තුළ දී වගේම ලෝකයේම කතාබහට ලක්වන සුප්‍රසිද්ධ චරිතයක් වන ප්‍රභූදේවා සමග රංගනයෙන් එකතු වෙන්නට අසංකීටත් වරම් හිමිවෙලා...මේක ඇගේ ජීවිතයට හිමි වුණ සුවිශේෂී‍ අවස්තාවක්... 


ඉදිරියේදී තිරගත තිරගතවීමට නියමිත "musasi" සිනමා පටය හරහා තමයි ඇයට මේ විදියට විදිහට රංගන වරම් හිමිවෙලා තියෙන්නේ....මේ ඒ ගැන අසංකි ඇගේ මුහුණු පොතේ පළ කළ සටහන...


"ඔහුගේ ඉදිරියේදී තිරගත වීමට නියමිත Musasi චිත්‍රපටයේ ගීතයකට ඔහු සමඟ රංගනයෙන් දායක වෙන්න ලැබීම මාගේ රංගන ජීවිතයේ මා ලබපු වටිනාම අවස්ථාවක් සහ භාග්‍යක් කොට සලකමි. ඔහු සමග වැඩ කළ දවස් දෙක හරිම ලස්සන හිනයක් වගේ. පුදුමාකාර සරල නිහතමානී චරිතයක්. ඔහුගෙන් අපට ඉගෙන ගත හැකි දේවල් බොහෝය..."





Previous Post Next Post